පද්ධතියේ අසමතුලිතාවයක් නිසා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කරයි
පද්ධතියේ අසමතුලිතතාවක් හේතුවෙන් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපය විදුලිය විසන්ධි කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ පැය කිහිපයක් ඇතුළත එය යථා තත්ත්වයට පත් කිරීමට...
