2 sources
නේපාලයට කඩුලු 7ක ජයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය හා නේපාලය අතර අද (17) පැවති තරගයෙන් කඩුලු 7කින් ජයගැනීමට නේපාලය කණ්ඩායම සමත්විය.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය හා නේපාලය අතර අද (17) පැවති තරගයෙන් කඩුලු 7කින් ජයගැනීමට නේපාලය කණ්ඩායම සමත්විය.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය හා නේපාලය අතර අද (17) පැවති තරගයෙන් කඩුලු 7කින් ජයගැනීමට නේපාල කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ නේපාල කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ස්කොට්ලන්තයට ආරාධනා කළේය. එහිදී ස්කොට්ලන්ත නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 170ක් රැස් කළේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story