ලංකාවට එන්න බය සාක්කිකරුවන්ගේ සාක්කි පිටරට ගොස් ලබා ගන්නවා.. අද හෙටම නිලධාරින් ඔස්ට්‍රේලියාවට යනවා..- ජනපති
1979 වසරේ සිට වසර 46ක් පුරා මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මේ වසර තුළ අහෝසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කළේය. ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසි නිදහස තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවත්, ඒ වෙනුවට සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා පමණක් ඉලක්ක කරගත් නව නීති පද්ධතියක් හඳුන්වා දෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.සාක්ෂිකරුවන්ට වි
