රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයෙන් නවීකරණය කළ පොළොන්නරුව දුම්රිය ස්ථානය ජනතා අයිතියට
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ, දුම්රිය ස්ථාන 100ක් පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ "සිහින ගමනාන්තය" (Dream destination) ජනතා වැඩසටහන මගින් නවීකරණය කළ පොළොන්නරුව දුම්රිය ස්ථානය යළි ජනතා පරිහරණයට පවරා දීම අද(3) සිදු කර තිබෙනවා. ක්ලීන් ශ්‍රී
