මියන්මාරයෙන් ශ්‍රීලංකාවට ඩොලර් ලක්ෂයක සහනාධාර
හදිසි සහනාධාර වශයෙන් විපතට පත්ව සිටින ජනතාව සඳහා මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක සහනාධාර ලැබී තිබෙනවා .මෙම සහනාධාර ශ්‍ර
හදිසි සහනාධාර වශයෙන් විපතට පත්ව සිටින ජනතාව සඳහා මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක සහනාධාර ලැබී තිබෙනවා .මෙම සහනාධාර ශ්‍ර
මියන්මාර ජනරජයෙන් හදිසි සහනාධාර වශයෙන් අමෙරිකානු ඩොලර් 100,000ක පරිත්‍යාගයක් මියන්මාර තානාපති Marlar Than Htaik විසින් ශ්‍රී ලංකා රජය වෙත අද (08) භාර දී තිබුණි. එමෙන්ම ඊයේ (07) දිනයේ දී ද මියන්මාරය විසින් මානුෂීය ආධාර තොගයක් ලබා දුන් අතර ලබා දෙන සහයෝගයේ කොටසක් ලෙස ලබා දීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් 500ක් පිළිබඳව ද ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කෘතවේදය පළ කරන බව විදෙස් කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage