සීයාගේ කැබ්රියට බිණිබිරිය බිලි
කිලිනොච්චිය උත්තිරපුරම් ශිවනගර් ප්‍රදේශයේ දැරියක තමයි සීයා පැදවු කැබ් රියකට යටවී ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් කරයි.

කිලිනොච්චිය උත්තිරපුරම් ශිවනගර් ප්‍රදේශයේ දැරියක තමයි සීයා පැදවු කැබ් රියකට යටවී ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් කරයි.

කිළිනොච්චිය පොලිස් වසමේ, උරුත්තිරපුරම්ශි - වනගර් ප්‍රදේශයේදී සීයා පැදවූ කැබ් රථයට යටවී වයස අවුරුදු එකහාමාරක දැරියක් ඊයේ (05) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටිය දී, දැරියගේ සීයා විසින් මිදුලේ නවතා තිබූ කැබ් රථය පසුපසට ගැනීමට ගොස් ඇති අතර, එම අවස්ථාවේ දැරිය දුවගෙනවිත් කැබ් රථයේ රෝදයේ ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story