2 sources
තලංගම නිවසක පුද්ගල ඝාතනයක්
තලංගම, පරණ බටපොත මාර්ගයේ පිහිටි දෙමහල් නිවසක් තුළදී පුද්ගලයෙකුගේ ගෙල කපා ඝාතනය කර තිබියදී අද (12) පෙරවරුවේ සොයාගත් බව තලංගම පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 72ක් වූ රජයේ මුද්‍රණාලයේ සේවය කර විශ්‍රාම ලැබූ ආරක්ෂක නිලධාරියෙකි. මොහු විශ