3 sources
රටම කතා වූ රන් මාල කොල්ලකරුගේ පැටිකිරිය එළියට - දින 07 කට රැඳවුම් නියෝග (වීඩියෝ)
වෙන්නප්පුව, තඹරවිල ප්‍රදේශයේ දී තරුණියක් ගෙළ බැද සිටි රන් මාලයක් කොල්ලකා පළායාමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසියට භාරදුන් සැකකරු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා. ඒ, මාරවිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු මාරවිල වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී අර්ථනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පෙරේදා (08) දහවල් කාලයේ මෙම සැකකරු [...]
