ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඔක්තෝබර් 9 සිට පාකිස්තානයේ
ශ්‍රී ලංකා පිල ලබන ඔක්තෝබර් මාසයේදී පාකිස්තානයේ තරග සංචාරයකට එක්වීමට නියමිතය. මෙහිදී දෙපිල අතර විස්සයි20 සහ ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන අතර, තරගාවලි දෙක මැද දී එංගලන්ත කණ්ඩායමේ ද සහභාගිත්වයෙන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වේ. මේ තරගාවලි
