3 sources
යුරෝපා විරෝධය නොතකා ට‍්‍රම්ප් රුසියා තෙල්වලට සම්බාධක ඉවත් කරයි...
ඉරානයසමඟ පවතින යුදමය වාතාවරණයහේතුවෙන් ගෝලීය තෙල් සැපයුමටඑල්ල වී ඇති බාධා මගහරවා ගැනීමසඳහා, සම්බාධකපනවා ඇති රුසියානු තෙල් සහපෙට්‍රෝලියම් නිෂ්පාදන මිලදීගැනීමට ලබා දී තිබූ සහන කාලයතවත් මසකින් දීර්ඝ කිරීමටඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවපියවර ගෙන ඇත.ට්‍රම්ප්පරිපාලනය ගත් මෙම තීරණයට අනුව,පසුගියසිකුරාදා වන විට නෞකාවලට පටවාඇති රුසියානු තෙල් තොග මැයි16 වනදාදක්වා මිලදී ගැනීමට අවසරහිමිවේ. මීටපෙර ලබා දී තිබූ
