ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් බෝතල් සහ ළදරු බෝතල් සොයා දිවයින පුරා වැටලීම් ඇරඹෙයි
දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ විමර්ශන වැඩසටහනක දී නීතිමය ප්‍රමිතීන්ට අනුකූල නොවන ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් 1,400කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය...
