3 sources
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි උප සභාපති එම ධුරවලින් ඉවතට
වවුනියාව නගරාධිපතිවරයා සහ චාවකච්චේරි නගර සභාවේ උප සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව වවුනියාව නගරාධිපති ලෙස කටයුතු කළ සුන්දරලිංගම් කන්දීබන්ට ඔහුගේ එම ධුරය මෙන්ම සභික ධුරයද අහිමි [...]
