TikTok තහනම ඉවතට: චීන මව් සමාගම සිය කොටස් අලෙවි කිරීමට එකඟ වෙයි
වසර ගණනාවක් පුරා අමෙරිකානු රජය සහ TikTok සමාගම අතර පැවති නීතිමය සහ දේශපාලනික ගැටුම නිමා කරමින්, TikTok හි මව් සමාගම වන චීනයේ ByteDance ස
වසර ගණනාවක් පුරා අමෙරිකානු රජය සහ TikTok සමාගම අතර පැවති නීතිමය සහ දේශපාලනික ගැටුම නිමා කරමින්, TikTok හි මව් සමාගම වන චීනයේ ByteDance ස
මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය TikTok ප්‍රධාන විධායක නිලධාරී ෂෝ සූ චව් (Shou Zi Chew) සේවකයින් වෙත නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. TikTok හි විශේෂිත නිර්දේශිත ඇල්ගොරිතමය (Algorithm) අඛණ්ඩව භාවිත කිරීම සඳහා Oracle සමාගම බලපත්‍ර ලබා ගනු ඇති. මෙම ගනුදෙනුව හරහා අමෙරිකානු පරිශීලකයින් මිලියන 170කට වඩා වැඩි පිරිසකට කිසිදු බාධාවකින් තොරව TikTok භාවිත කිරීමේ අවස්ථාව හිමිවන බවට සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage