ගිය සැප්තැම්බරයට වඩා සංචාරක පැමිණීම මේ සැප්තැම්බරයේ අඩුවෙලා
සැප්තැම්බර් මාසයට අදාළව ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 158,557ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.මෙම සංඛ්
සැප්තැම්බර් මාසයට අදාළව ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 158,557ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.මෙම සංඛ්
මෙම සංඛ්‍යාව 2025 වසරේ සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණයට වඩා 414ක අඩුවක් බව සඳහන්. මේ අනුව 2026 වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,693,679ක් බව දැක්වෙනවා. මේ අතර මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය වන1,693,679න් 25%ක් හෙවත් 437,414ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවයි සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage