48 වන ලෝක වෘත්තීය කුසලතා තරගාවලිය ඊයේ (22) ෂැංහයි නගරයේදී ආරම්භ විය. මෙවර තරගාවලිය "වෘත්තීය කුසලතා අනාගතය වෙනස් කිරීම"යන තේමාව ඔස්සේ පැවැත්වෙන අතර, තරග ඉසව් 64 ක් ඇතුළත්ය. ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, ගෘහ නිර්මාණය, නිෂ්පාදනය සහ ඉන්ජිනේරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර හයක් මෙමගින් ආවරණය වේ.රටවල් සහ කලාප 68ක තරගකරුවන් 1385 දෙනෙක් මෙවර තරගාවලියට එක් වෙති. මේ අතර, [...]
48 වන ලෝක වෘත්තීය කුසලතා තරගාවලිය ඊයේ (22) ෂැංහයි නගරයේදී ආරම්භ විය. රටවල් සහ කලාප 68ක තරගකරුවන් 1385 දෙනෙක් මෙවර තරගාවලියට එක් වෙති. මේ අතර, චීන නියෝජිත කණ්ඩායමේ තරගකරුවන් සංඛ්‍යාව 71කි.
Summarised from සියත නිව්ස්
Places- ෂැංහයි නගරයේදී
- ශංහයි නගරයේදී
- ශංහයිහිදී
- China
- චීනයේ
Keywords- තරගාවලිය2
- වෘත්තීය2
- කුසලතා2
- ඇරඹේ2
- ලෝක2
- ඉන්ජිනේරු
- ප්‍රවාහනය
- ඇතුළත්ය
- අගයන්ය
- එක්වනු
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage