2 sources
සෑම මසකම 15 වැනිදා ඉන්ධන මිලට මොකද වෙන්නේ.?
ඩීසල් ලීටරයක මිල රුපියල් 507ක් වනවිට රජය රුපියල් 100ක පාඩුවක් දරාගෙන ඩීසල් ලීටරයක් රුපියල් 407ට ලබාදුන් බවත් පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 20ක පාඩුවක් දරාගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. ඒ අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාව, IOC සමාගම ඇතු
