2 sources
පහරදීමකින් අයෙක් ජීවිතක්ෂයට
ඉඩමක වැටක් සම්බන්ධ ආරවුලක් මත වූ බහින්බස්වීමක් දුර දිග ගොස් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ගෝනපල ප්‍රදේශයේදී මෙම ඝ
ඉඩමක වැටක් සම්බන්ධ ආරවුලක් මත වූ බහින්බස්වීමක් දුර දිග ගොස් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ගෝනපල ප්‍රදේශයේදී මෙම ඝ
ඉඩමක වැටක් සම්බන්ධ ආරවුලක් මත වූ බහින්බස්වීමක් දුර දිග ගොස් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගෝනපල ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි මොරගහහේන පොලිසිය පවසන්නේ. ඊයේ (5) උදේ පහරදීම සිදුව ඇති අතර පහරකෑ පුද්ගලයා රෝහල් ගතකිරීමට රැගෙන යන අතරතුරයි මියගොස් තිබෙන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage