3 sources
තෛපොංගල් දිනයට සුබ පැතුම් එක්කළ ජනපති,අගමැති හා විපක්ෂ නායක (VIDEO)
අදට යෙදී ඇති තෛපොංගල් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායක සුබපැතුම් පණිවුඩ නිකුත් කර තිබෙනවා. එමෙන්ම දිවයින පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් තෛපොංගල් දිනය පිළිගනු ලැබුවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
