අපේක්ෂා රෝහලේ CT Simulator යන්ත්‍රයේ දෝෂයක්-රෝගීන්ගේ ජීවිත අනතුරේ බව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි
මහරගම අපේක්ෂා රෝහලේ අලුතින් ස්ථාපනය කරන ලද CT Simulator යන්ත්‍රයේ මෘදුකාංග නොගැළපීමේ තාක්ෂණික දෝෂයක් නිසා ප්‍රතිකාර කටයුතු ඇණහිට තිබේ. මේ තත්ත්වය හේතු කොට ගෙන පිළිකා රෝගීන් 1,500කට ආසන්න පිරිසකට පොරොත්තු ලේඛනවල රැඳී සිටිමට සිදුව ඇති බව රජයේ විකිරණ වි
