2 sources
බස් ගාස්තුව ඉහළ යෑම නිසා ජනතාව දුම්රියේ ගමන් කිරීම වේගයෙන් ඉහළට යයි
ඉන්ධන මිල ඉහළ යෑමත් සමග බස් ගාස්තු වැඩිවීම සැලකිල්ලට ගෙන, ජනතාව වැඩි වශයෙන් දුම්රිය භාවිතා කිරීමට යොමුවී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර...
