අස්වැසුමට යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් අවශ්‍යයි- ලෝක බැංකුව
අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් අවශ්‍යයි - ලෝක බැංකු නියෝජිතයින් පවසයි."අස්ව
අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් අවශ්‍යයි - ලෝක බැංකු නියෝජිතයින් පවසයි."අස්ව
සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියකට පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් කළ පමණින් ඔවුන් අස්වැසුම හෝ අදාළ වෙනත් ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලත් පිරිසක් නොවන බවත්, එම ඇතුළත් කර ඇති දත්ත පරික්ෂා කර බලා අදාළ ප්‍රතිලාභ අවශ්‍ය පිරිස් නිවැරදිව හඳුනාගැනීම සිදු කළ හැකි බවත් එම නියෝජිත පිරිස අදහස් දක්වමින් අවධාරණය කළා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් "අස්වැසුම" ප්‍රතිලාභ ලබාදීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳව අදහස් දැක්වූවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage