2 sources
ඖෂධ වර්ග 350ක මිල පහළට
ඖෂධ වර්ග 350ක පමණ මිල මේ වනවිට පහළ දමා ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. ඒ අනුව, ඉදිරියේදී තවත් ඖෂධ වර්ග 250ක පමණ මිල නියාමනය කරන
ඖෂධ වර්ග 350ක පමණ මිල මේ වනවිට පහළ දමා ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. ඒ අනුව, ඉදිරියේදී තවත් ඖෂධ වර්ග 250ක පමණ මිල නියාමනය කරන
රෝග රැසකට භාවිත කරන ඖෂධ වර්ග 350ක පමණ මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්තා පෙන්වා දෙනවා. ඇතැම් ඖෂධවල මිල සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයකින් අඩුවන බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මාධ්‍ය වෙත සඳහන් කළා. දැනටමත් මිල අඩුකර ඇති ඖෂධවල ලේඛනයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිතයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage