2 sources
ඔහුගේ නමටම ලිය වී තිබූ ජාතික වාර්තාවක් අලුත් කළ රුමේෂ් තරංග
හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට රුමේෂ් තරංග ඊයේ (28) චැම්පියන්ස් ජවන හා පිටිය තරගාවලියේ දී සමත්ව තිබෙනවා. ඒ මීටර් 89.37ක දක්ෂතාවක් දක්වමින්. මෙලෙස බිඳ දැමුවේ ඔහු විසින් මීට පෙර පිහිටුවා මීටර් 86.5ක ජාතික වාර්තාවයි.
