සජබ සමග එක්වීමට තනතුර බාධාවක් නම් ඉල්ලා අස්වෙන්නම් : රනිල් කියයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය එක්වීමට තම තනතුර බාධාවක් නම් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල්
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය එක්වීමට තම තනතුර බාධාවක් නම් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල්
එක්සත් ජාතිකන පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ගොඩනගන සන්ධානය පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ, ඉක්මනින් මේ පිළිබඳ එකඟතාවකට පැමිණිය යුතු බවයි. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ගොඩනගන සන්ධානය පිළිබඳ මීට පෙර අවස්ථා ගණනාවකදී දෙපාර්ශ්වයේ නියෝජිතයින් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage