2 sources
මහරගම ගම්මාන පාරේ ත්‍රීරෝද රියක මළ සිරුරක්
මහරගම පොලිස් වසමට අයත් ගම්මාන පාරේ, 04 වන පටුමග ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී බාහිර තුවාල සහිත පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට මහරගම පොලීසිය සමත්ව තිබේ. ඊයේ (21) රාත්‍රී කාලයේදී පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සොයාබැලීමකදී
