2 sources
හෙරොයින් සමග වයස අවුරුදු 18 ක පුද්ගලයෙකු අත්අඩංගුවට
හෙරොයින් සමග අවුරුදු 18 ක් වන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා. බස්නාහිර පළාත් උතුර අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්, ලද තොරතුරක් මත තංගල්ල පොලිස් වසමේ පලපොත, යායවත්ත ප්‍රදේශයේදීයි වැටලීම කර ඇත්තේ. අත්අඩංගුවට ගන
