ප්‍රකට නළු විරාජ් ධනුෂ කොකේන් සමග අත්අඩංගුවට
ජනප්‍රිය ටෙලිනාට්‍ය හා සිනමා රංගන ශිල්පියෙකු වන විරාජ් ධනූෂ විතානගේ කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල නගරය ආසන්නයේ පිහිටි බෝඩිං කුලී කාමරයක රැඳී සිටියදී සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී මෙම අ