2 sources
නිරිතදිගට හෙට සිට වැසි වැඩිවේ
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (19) සිට අපේක්ෂා කරන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහ
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (19) සිට අපේක්ෂා කරන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහ
බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති හැකියි. එමෙන්ම සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. ඌව පළාතෙන් මුලතිව්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage