අනුරාධපුර රැලියට වඩා විශාල තවත් රැලියක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ පැවැත්වු රැලියට නොදෙවනි තවත් රැලියක් පැවැත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සඳහන් කරයි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිරගත කරලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා නම් එ
