2 sources
ජවිපෙ අධ්‍යාපනය අනුව ඉගෙන ගන්නේ ලෝකය තේරුම් ගෙන එය වෙනස් කිරීමටයි.. - ලාල් කාන්ත
අධ්‍යාපනය ලැබීමේ සැබෑ අරමුණ වන්නේ ලෝකය නිවැරදිව තේරුම් ගෙන එය වඩාත් යහපත් ලෙස වෙනස් කිරීම බවත්, එම පදනම තමන්ට කියාදුන්නේ පාසල් පද්ධතිය නොව තහනමට ලක්ව තිබූ යුගයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද 'නිල නොවන පාසලකින්' බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්
