3 sources
චීනවරායේ වෙඩි තැබීමක් (VIDEO)
චීන වරාය පොලිස් වසමේ 5 කණුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්ව එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

By Hiru Gossip
Read full article