මගී ප්රවාහන ඩ්‍රෝන යානා ලංකාවට.. කොළඹ අහසේ වැඩ අරඹයි..
ශ්‍රී ලංකාව තුළ මගී ප්රවාහන ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගනිමි්න් ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම සේවාව මුල් අදියරේදී නියමු ව්‍යාපෘතියක් (Pilot Project) ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල මහතා ප්‍රකාශ ක
