2 sources
ගංවතුරෙන් මියගිය සත්ව ගොවිපල මස් වෙලදපලට..? සතියක් තහනම් කරයි...
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති වන ප්‍රදීප් බොරලැස්ස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මන්නාරම දිස්ත්‍රික්කයේ පශු සම්පත් ආපදාවට ලක්වීම හේතුවෙන් සතියක කාලයක් සඳහා දැඩි නීති පනවා ඇති බවයි.ඒ අනුව, එම සතිය තුළ ගවයන්, එළුවන් සහ ඌරන් ඝාතනය කිරීම සහ ඒවායේ මස් ගබඩා කර තබා ගැනීම හෝ විකිණීම තහනම් කර තිබේ.මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මන්නාරමෙන
