4 sources
රටක් හඬවමින් උත්තමාචාර මැද නාවික සෙබලා අවසන් ගමන් යයි
අඟුලාන මුහුදේදී සිදුවූ නාවික යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිට සොයා ගත් නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු අද (07) සවස 4.30ට පූර්ණ නාවික හමුදා උත්‍තමාචාර මැද වේරහැර පොදු සුසාන භූමියේ දී සිදුකෙරුණි.
