2 sources
දිවයින පුරා විදුලිය බිදවැටීම් කඩිනමින් යථා තත්වයට පත් කරනවා - විදුලිබල අමාත්‍ය
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ විදුලි සැපයුම අඩාල වී තිබෙන බව විදුලිබල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ විදුලි සැපයුම අඩාල වී තිබෙන බව විදුලිබල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.
අමාත්‍යවරයා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය. විදුලිය බිඳ වැටීම් 65,000කට ආසන්න ප්‍රමාණයක් අද ( 28) උදෑසන වනවිට වාර්තා වී ඇති බවත් එයින් 26,000කට ආසන්න ප්‍රමාණයක් මේවන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය . මේ වනවිට සියලුම බලාගාර ආශ්‍රිත ජලාශ වාන් දමමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage