5 sources
පිටකොටුව බස් නැවතුමේ දේපල හානි කළ කැලණි තරුණයා රිමාන්ඩ්
නවීකරණය කිරීමෙන් අනතුරුව මෑතකදී ජනතා අයිතියට පත් කෙරුණු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේ දේපළවලට අලාභහානි සිදු කරමින් එහි කොටසක් සොරාගැනීමේ සිද්ධියකට අදාළව තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (11) දිනයේදී කැලණිය ප්‍රදේශයේ
