පාකිස්තාන තුන්කොන් එක්දින සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගි වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් අද (04) ප්‍රකාශයට පත් කර තිබෙනවා . කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් මෙ
