කොටියෙකු ලගටම එයි...
බගවන්තලාව පොලිස්වසමට අයත් තෙරේසියා වත්තේ සිංගාර කොටසේ තේ වත්තේ සැරසරණ කදුකර කොටියෙකු වතු කම්කරුවෙකු සිය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගෙන එම ඡායාරූපය සමග (09) දින බගවන්තලාව පොලිසිය වෙත පැමිණ වාචිකව පැමිණිල්ලක් සිදු කල බව බගවන්තාලව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නුවන් මධුසංඛ මහතා පැවසීය. එම කදුකර කොටියා ගොදුරු සොයා තම වතු නිවාස ආසන්නයට දිනපතා පැමිණෙන බවත්, එම කදුකර කොටියා තම වතුයායේ වතුකම්ක
