5 sources
එකම ගුවන්යානයෙන් ජපන් සංචාරකයින් 200ක් දිවයිනට
ජපාන සංචාරකයින් 200 දෙනෙකු ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා එක්වනවා. ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජානක කුමාරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්වුණා. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා ජපා
