"හිරු මංගලම්" අටවැනි යුවලගේ විවාහ උත්සවය අදයි
හිරු "මංගලම්" අටවැනි උත්කර්ෂවත් විවාහ මංගල උත්සවය අද (26) පැවැත්වෙනවා.සුවහසක් ශ්‍රී ලාංකේය ආදරවන්තයින්ගේ වටිනාම පැතුම උත්කර්ෂයට නංවන "ම
හිරු "මංගලම්" අටවැනි උත්කර්ෂවත් විවාහ මංගල උත්සවය අද (26) පැවැත්වෙනවා.සුවහසක් ශ්‍රී ලාංකේය ආදරවන්තයින්ගේ වටිනාම පැතුම උත්කර්ෂයට නංවන "ම
සුවහසක් ශ්‍රී ලාංකේය ආදරවන්තයින්ගේ වටිනාම පැතුම උත්කර්ෂයට නංවන "මංගලම්" වසරේ මහා විවාහ මංගල්‍යය හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත පිදෙන ආදරණීය තිළිණයක්. ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය මේ වන විට මහනුවර අම්පිටිය Golden crown හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ශවත් ලෙස පැවැත්වෙනවා. මෙරට විවාහපත් වූ ආදරවන්ත යුවල අතර වාසනාවන්තම මනාල යුවළ හතක් හිරු "මංගලම්" සෙවනේ අතිනත ගත්තා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage