Dialog Finance සහ Softlogic Retail හවුල්කාරීත්වයෙන් Lesi Pay හරහා පහසු මිලට ස්මාර්ට් උපකරණ
Dialog Finance හි වේගවත් ඩිජිටල් මූල්‍ය විසඳුම් සහ Softlogic හි ශක්තිමත් වෙළඳ ජාලය එක්ව, Lesi Pay මඟින් ස්මාර්ට් උපකරණ පහසු හා දැරිය හැක
Dialog Finance හි වේගවත් ඩිජිටල් මූල්‍ය විසඳුම් සහ Softlogic හි ශක්තිමත් වෙළඳ ජාලය එක්ව, Lesi Pay මඟින් ස්මාර්ට් උපකරණ පහසු හා දැරිය හැක
පාරිභෝගිකයන්ට Dialog Pay app එක හරහා සුදුසුකම් පරීක්ෂා කර, අදාළ Softlogic ප්‍රදර්ශනාගාරයකින් භාණ්ඩ මිලදී ගැනීම ආරම්භ කළ හැකියි. "පාරිභෝගිකයාට නවීන සහ උසස්ම තත්ත්වයේ තාක්ෂණික වෙළඳ අත්දැකීමක් ලබාදෙන්න Softlogic අපි සෑම විටම කැප වෙලා ඉන්නවා. සිය පුළුල් වෙළඳසැල් ජාලය සහ ලෝකප්‍රකට සන්නාම හරහා උසස් තාක්ෂණය සහ විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් දිවයින පුරා ලබාදීමට Softlogic කැපවී සිටියි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage