2 sources
ජනපති රණවිරු සෙවණේ ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ රාගම පිහිටි "රණවිරු සෙවණ" සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීය.

By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full article