2 sources
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට තවත් මානුෂීය ආධාර තොගයක්
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා අතිරේක මානුෂීය ආධාර තොගයක් ලබාදෙන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරනවා. සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහායවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 02ක් වටිනා අතිරේක මානුෂීය ආධාර ප්‍රකාශයට පත් කර ඇති අතර, එමඟින් ආපදා ප්‍රතිචාරය සඳහා එක්සත් ජනපදය ලබා දුන් සමස්ථ ආධාර වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 04ක්. මෙම [...]
