3 sourcesTrending
උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතියේ කුඩා ඔය ජලාශය ජනතා අයිතියට
මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික හා පානීය ජල අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගනිමින් උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිරිඳි ඔය නිම්නයේ ඉදිකරන ලද කුඩා ඔය ජලාශය ඊයේ (01) ජනතා අයිතියට පත් කෙරිණි.
