2 sources
කළුගගේ දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදන්
හොරණ, නාරගල පාලම අසල කළුගඟේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ වයස අවුරුදු 20 ක් වූ අගුරුවාතොට ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු එලෙස අතුරුදන්ව ඇති බවයි. ඔහු තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග කළු ගගේ දිය නාමින් සිටියදී එලෙස අනතුර
