2 sources
කොළඹ තැන් කිහිපයක බෝම්බ පිපිරවීමේ සැලසුමක්.. සැකකරුවෙකු අත්අඩංගුවට..
පාතාලකල්ලි නායකයෙකු වන කංජිපානිඉම්රාන්ගේ මඟපෙන්වීම මත කොළඹනගරය ඉලක්ක කර ගනිමින් බෝම්බප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණයකළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දනසහ විමර්ශන කොට්ඨාසය විසින්අත්අඩංගුවට ගෙන තිබේ.ඊයේ(20) දිනජා-ඇල,කලා වීදියප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදීමෙම සැකකරු කොටු කරගෙන ඇත.මොහුකොළඹ 15ප්‍රදේශයේස්ථිර පදිංචිකරුවෙකු වන 38හැවිරිදිවියේ පසුවන්නෙකි.මෙරටජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින්කොළඹ ස්ථාන කිහිපයක පිපිරවීම්සි
