3 sources
වසර 13ක් සුරක්ෂිත නිවාසක් අහිමිව සිටි පවුල් 51කට ලක්ෂ 32ක් වටිනා නිවසක් ලබා දීම හෙට සිට ඇරඹෙයි
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින්, ඉන්දියානු රජයේ ආධාර සහ ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරේ නිවාස...
