හෝමූස් සමුද්‍ර සන්ධියට 20% ට්‍රම්ප්ගේ ගාස්තු සැලැස්ම ඉවතට
ඩොනල්ඩ් ට්‍රම්ප් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන සියලු භාණ්ඩ ප්‍රවාහන නෞකා සඳහා සියයට 20ක ගාස්තුවක් පැනවීමේ යෝජනාව ඉදිරිපත් කර පැය 24ක් ගතවීමටත් පෙර එය ඉවත් කර තිබේ.කෙසේ වෙතත්, ඊළඟ දිනයේම එම යෝජනාව ඉවත් කළ ඔහු, ඒ වෙනුවට ඇමරිකාවේ ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල් සමඟ විශාල වෙළෙඳ හා ආයෝජන ගිවිසුම් ඇති කරගන්නා බව නිවේදනය කළේය. එමගින් [...]
