5 sources
‘රටම එකට’ පොලිස්පති ත‍්‍රිවිල්වල ස්ටිකර් අලවයි...
ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ශ්‍රී ලංකා සමාජය මුදවා ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත "රටම එකට" ජාතික මෙහෙයුම දියත් කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.10.30 වන දින පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කි
