6 sources
පාස්කු නඩුවේ තීන්දුව ලබන 22 - වසර 3ට අධික නඩු විභාගය අවසන්
2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළව විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 22 වනදා පෙරවරු 9.00ට ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා. කොළඹ, මීගමුව සහ මඩකළපුව ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක
